NSBM හරිත සරසවිය සහ Help Icon සංවිධානය එක්ව මතුගම පොල්ගම්පලාව ප්රදේශයේ පැවති පැල සිටුවීමේ ව්යාපෘතිය 2022.02.27 වන දින පැවැත්විණ.
මී පැළ සහ කුඹුක් පැළ 250ක් මෙහිදී පරිසරය වෙත එක්කිරීමට කටයුතු කළ අතර මේ සඳහා මූළ්ය අනුග්රහය Herbline ආයතනය මඟින් ලබාදෙන ලදි.

















